පිටරට ලිංගික සම්බන්දතා සහ LGBTQ+ සමාජය | Tri-Angle Podcast EP 067

Tri-Angle Podcast - A podcast by Tri-Angle Podcast

අද විශේෂ දවසක්, විශේෂ episode  එකක් අපේ Tri-Angle පවුලේ කවුරුත් දන්න අදුනන අමුත්තෙක් සමග. අමුත්තෙක්ම කියන්න බැරි අපේ podcast එකට හැමදාමත් වගේ supprot කල සහ ශක්තියක් උන ඒ වෙන කවුරුත් නෙමෙයි,  කමාජ් සිල්වා අයියා සමගින් තමයි මෙවර අපි එකතු උනේ. විශේෂ මාතෘකා කිහිපයක් අපිට මෙවර අපේ table එකට ගෙන එන්නට හැකියාව ලැබීම විශේෂයි. ඉතින් ඒ සියල්ල දැනගන්න මෙවර episode එක සමග ඔබට එකතු වෙන්න වෙනවාමයි. මෙවන් අවස්ථාවක් ලැබීම අපට ලොකු ආඩම්බරයක්, ඒ වගේම අපේ රසික ඔබ සැමටත් විශේෂ අවස්ථාවක්. ඉතින් ඔබ සැමට මේ ආරාධනය රසවිඳින්න මේ Tri-Angle Podcast Episode 67 !