භාතිය සන්තුශ් සින්දුවෙන් කියවුන අද සැබෑ ලෝකය! | නව ලෝකයේ රැකියා විප්ලවය| සැමටම ඇති මානසික රෝග | Tri-Angle Podcast EP 029

Tri-Angle Podcast - A podcast by Tri-Angle Podcast

සතියක විරාමයකට පස්සෙ ඔබ අපි මුනගැසෙන දවස අද. ලෝකයේ රටවල් තුනක ඉදන් අපේ ශ්‍රීලංකාවේ යාලුවො දැකගන්න එන දවස තමයි ඉරිදා කියන්නෙ. මේ වෙද්දී Tri-Angle Podcast එක අපි තුන්දෙනාගෙම ජීවිතයෙ කොටසක් වෙලා හමාරයි. එය ඔබටත් මටත් මේ වන විට නොරහසක්. අපිත් සමග අත්වැල් බැඳගත් ඔබ සැම ඉමහත් ගෞරව පූර්වකව මතක් කරන්නෙ ඒ නිසාවෙන්මයි. ඉතින් අද අපේ කතාවට මාතෘකාවක් දෙන එක පොඩි අමාරු කර්තව්‍යයක්. ඒ මොකද කිව්වොත්, අපේ අද කතාව ඔහේ ගලාගෙන යන්න ඉඩ  දුන් නිසා. වැඩියෙන් රසවත් ඒ වගේම ටිකක් හරවත්, ඔව් එය තමයි අද නිවරදිම අර්ත දැක්වීම. මේ ඇරයුම අසා නරඹා රසවිඳින ලෙස. ඔබේ අදහස් උදහස් සියල්ල අප වෙත යොමු කරන්න. නිරෝගීව සතුටෙන් ඉන්න! ජය වේවා!