ඉගෙනගන්න රට යන්න ඉන්න අපට එන ප්‍රශ්න! | Tri-Angle Podcast EP 042

Tri-Angle Podcast - A podcast by Tri-Angle Podcast

ඔන්න සුපුරුදු ප්‍රශ්න උත්තර tradition එක continue කරන්න අද ඔබට එකතු වෙන්න පුලුවන් Tri-Angle Podcast Episode 42 සමග. අපට ප්‍රශ්න යොමු කල සියලුම දෙනාව මතක් කරනවා ආදරයෙන් !  ඉතින් හැමදාම වගේ අපි කලින් යොමු කල post එකට ඉතාමත් වටිනා feedback ඇවිත් තිබීම සතුටට කරුණක් වගේම අද කතා නොකල ගොඩක් කරුණු ඉදිරි episodes හරහා ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා.  හැමදාම එකතු වෙන්න! සුභ සතියක්!