Agentsලා කියන කතා සහ​ පිටරට waste management! Tri-Angle Podcast EP 008

Tri-Angle Podcast - A podcast by Tri-Angle Podcast

Tri-Angle podcast කරන අපි තුන්දෙනා මෙහෙම හිටියාට අපි ගෙවල් වල කුස්සියේ වැඩට ගොඩාක් අත් උදවු දෙනවා, ඒ රස කතා වගේම මේ රටවල් වල government එකෙන් නිවෙස් වල එකතු වෙන කුණු collect කරන හැටි ඒවා ලස්සන system එකකට manage කරන හැටි ඒ අතරේ වෙන හිනායන අත්දැකීම් අද episode එකෙන් අපි ගේනවා! ඒ වගේම තව වැදගත් දෙයක් අපි අන්තිමට කතා කරනවා! පිටරට ඉගෙනගන්න එන students ලාගේ process එකේ ලොකු role එකක් රට එවන agent handle කරනවා! හැබැයි ඒ අතරේ අපි තේරුම් අරගෙන එන්න ඕන අපේ අතේ ලොකු වගකීමක් තියෙනවා කියලා හැමදේම හොයලා බලන්න අපි ඒ ගැනත් කතා කරනවා අද පොඩ්ඩක් අහලාම බලන්නකෝ!  මතක් කරලා like එකක් දාලම අහන්න පටන් අරගෙන comment එකකින් ඔයාලගේ අදහස් පලකරලා හැමෝටම දැනගන්නත් එක්ක අපේ Facebook එකේ share කරමු මතක ඇතුව! ❤️ Check out our YouTube channel : https://www.youtube.com/channel/UCJV66Udh-tskyXmYwGoSavQ